Apr 21, 2021

යථාර්ථය



සරලව විද මියෙන්නට ඇති ජිවිතය 

සංකීර්ණව විදවමින්

මැරි මැරී ජිවත්වන ලොවක

අපි සරල බව අගයමින්

සංකීර්ණ වූ ජිවිතයක් තුල

අතරමං වූවෝ වන්නෙමු


2 comments: