Aug 1, 2021

මගේ අලුත් ලෝගුව තුල මේ උදෑසන වෙනත් කෙනෙක්...🌼🌼




බෂෝගේ හයිකු..


බෂෝ යනු කවුද? ජපන් බසින් බෂෝ යනුවෙන් හැදින්වෙන්නේ කෙසෙල් ගස. ජපානයේ කෙසෙල් ගස කියන්නෙ සුලබ ශාකයක් නෙවෙයි. ජපානයේ පුංචි පැලක් ළඟ මේ දුලබ ශාකයක් හැදිලා තිබුනා. මේ පැලේ ජීවත් උනේ මත්සුඕ කින්සාකු. ජපානයේ පලමු මහා හයිකු කවියා වෙන්නෙ මොහුයි. පස්සෙ කාලෙක ඔහු තමන්ගෙ නිවස ළග තියෙන කෙසෙල්ගසට ගෞරවයක් විදියට ඔහුගේ නම බෂෝ ලෙස වෙනස් කර ගත්තා. ඔහු කවියට පණ පෙවීමට සංචාරය පාදක කර ගත්තා. නව දර්ශන නව අත්දැකීම් සොයමින් ඔහු ජපානය පුරා සංචාරය කල බව සදහන්.. 


No comments:

Post a Comment