Aug 5, 2021

උඩු යටිකුරු...

 


කලකට පෙර උපත 

      දැක සතුටු  වූ ඔබම

අද දින විපත

     දැක සෝසුම් හෙළයි

දියණියගේ නිසළ දේහය

      දෙස මෙලෙස 

බලා සිටීමට තරම්

      කෙතරම් නම් ඇස් පව් කරන්න ඇතිද?





No comments:

Post a Comment