Aug 4, 2021

ආකාශය තරම් ශක්තිමත් පියාණනි...මිහිකත තරම් බර දරනා මව්ණි...

 


ලියැවුණු නමුදු

නෙක කවි පද

මව් පෙමට

කිම නොලිවුනේ ගී

කවි පද පියතුමට

අඩුවක් වුනිද

දැක්ව්වූ මහ සෙනෙහසට

මහමෙර උසට සෙනෙහස

ඇත පපුව යට







No comments:

Post a Comment