පැමිණෙන්න දිගන්තය සිපගන්න..
ගැටලු පිරිපුන් ලෝකයක්..
හැමගෙ සිහිනය අතර දැවටේ
වෙනස් නොවෙනා ප්‍රේමයක්..
කඳුල සෝ දුක් බැලූ බැලූ අත
නොවේ කිසි තැන සහනයක්..
කලාවක් තුල විතරමද හැකි
දකින්නට මුදු හදවතක්...
No comments:
Post a Comment