පැමිණෙන්න දිගන්තය සිපගන්න..
ඈත ශිඛරය තුළින් හිරු එබී නව පණක්
අලුත් හසරැල් විදා ලැබේවි තව දිනක්
නොහැකි නම් හිනහෙන්න ඒ මැදින් එක් වරක්
හැමදාම නුඹේ ලොව තිබේවි හිස්තැනක්
- තිසරි චානිකා -
No comments:
Post a Comment